සිරිංජරයකින් බයිසිකලයට තෙල් දාන සුපිරි රහස් ට්‍රික් එක !

 

බයිසිකලයේ චේන් එකට සහ අනෙක් කොටස් වලට තෙල් දානකොට හැමතැනම තෙල් ගෑවෙනවද? ඔන්න බලන්න සිරිංජරයක් සහ වොෂර් එකක් පාවිච්චි කරලා, බිංදුවක්වත් අපතේ යවන්නේ නැතුව හරියටම තෙල් දාගන්න පුළුවන් මරු ක්‍රමයක්. මේකෙන් ඔයාගේ වැඩේ ගොඩක් පිරිසිදුවට කරගන්න පුළුවන්!

#BicycleLubrication #BikeMaintenance #SyringeHack #LifeHacks #SmartWork #CyclingTips #DIYRepair #ViralShorts




Comments

Popular posts from this blog

යකඩ බටයක් ලිස්සන්නේ නැති වෙන්න බඳින සුපිරි ක්‍රමය!

දිග කලිසමක් නවාගන්න හරිම විදිය !