Posts

උස තැනක බල්බ් එකක් ඉනිමං නැතුව මාරු කරමු!

Image
    ගොඩක් උස තැනක බල්බ් එකක් ගිහින්ද? දැන් ඒක මාරු කරන්න ඉනිමං හොයන්න ඕන නැහැ! පරණ ප්ලාස්ටික් බෝතලයක් පාවිච්චි කරලා ඕනෑම උසක තියෙන බල්බ් එකක් ලේසියෙන්ම මාරු කරන මේ සුපිරි ට්‍රික් එක බලන්න #LightBulbHack #LifeHacks #HighCeiling #SmartWork #DIYHacks #HomeMaintenance #ViralShorts