දිග කලිසමක් නවාගන්න හරිම විදිය !

    

ජීන්ස් කලිසමක දිග වැඩි වුණාම ඒක කපන්න යන්න එපා. ඔන්න බලන්න මහන මැෂින් එකක් නැතුව, ජීන්ස් එකේ ඔරිජිනල් පෙනුම ඒ විදිහටම තියෙන්න දිග අඩු කරගන්න පුළුවන් සුපිරිම ක්‍රමය. මේක විනාඩියෙන් කරගන්න පුළුවන්!

#JeansHack #ClothingHacks #LifeHacks #SmartWork #DIYFashion #TailoringHacks #ViralShorts




Comments

Popular posts from this blog

යකඩ බටයක් ලිස්සන්නේ නැති වෙන්න බඳින සුපිරි ක්‍රමය!

සිරිංජරයකින් බයිසිකලයට තෙල් දාන සුපිරි රහස් ට්‍රික් එක !