උස තැනක බල්බ් එකක් ඉනිමං නැතුව මාරු කරමු!

 

ගොඩක් උස තැනක බල්බ් එකක් ගිහින්ද? දැන් ඒක මාරු කරන්න ඉනිමං හොයන්න ඕන නැහැ! පරණ ප්ලාස්ටික් බෝතලයක් පාවිච්චි කරලා ඕනෑම උසක තියෙන බල්බ් එකක් ලේසියෙන්ම මාරු කරන මේ සුපිරි ට්‍රික් එක බලන්න

#LightBulbHack #LifeHacks #HighCeiling #SmartWork #DIYHacks #HomeMaintenance #ViralShorts




Comments

Popular posts from this blog

යකඩ බටයක් ලිස්සන්නේ නැති වෙන්න බඳින සුපිරි ක්‍රමය!

දිග කලිසමක් නවාගන්න හරිම විදිය !

සිරිංජරයකින් බයිසිකලයට තෙල් දාන සුපිරි රහස් ට්‍රික් එක !