බෙල්ට් එකයි බෝතලයයි පාවිච්චි කරලා කරන සුපිරි හැන්ඩිමෑන් ට්‍රික් එක !
වැඩ කරනකොට ටූල්ස් අරන් යන්න අමාරුද? ඔන්න බලන්න පරණ බෙල්ට් එකකුයි ප්ලාස්ටික් බෝතලයකිනුයි ලේසියෙන්ම ටූල් හෝල්ඩර් එකක් හදාගන්න පුළුවන් මරු ක්‍රමයක්. මේක හැමෝම දැනගන්න ඕන සුපිරි ලයිෆ් හැක් එකක්!
#HandymanHacks #ToolHolder #LifeHacks #SmartWork #DIYHacks #BottleHack #ViralShorts
Comments
Post a Comment